හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 09 කොටස

ජපානයේ Toyota සමාගම අද වෙනකොට ලෝකයේ අන්ක එකේ Car නිෂ්පාදකයා වෙලා අවසන්......මෙයට සියවසකට පෙර Toyota සමාගම අරම්භ වුනේ Car හදන්න නම් නෙව්යි..ඔවුන්ගේ මුල් නිෂ්පාදන වුනේ රෙදි...ස්වයන්ක්රීය රෙදි වියන මැෂින් නිෂ්පාදනයෙන් ඇරඹි ගමන් මග වෙනස් වුනේ එහි දෙවැනි පරම්පරාවේ පුතෙක් ඇමෙරිකාවට ගොස් එහි General Motors of America සමාගමෙන් Car නිෂ්පාදනය ගැන දැනුම සහ තාක්ෂණය ලබා ගැනීමත් සමගම...
ජපානයේ නගෝයා ප්රදේශයේ අක්කර සිය ගනනක් පුරා පැතිරුන "Toyota ගම...්මානය" තම කම්හල් දකුණු කොරියාව,තායිලන්තය සහ වියට්නාමයටත් දිගු කලා...ලන්කාව හරියට හිටියනම් අපිටත් ඔවුන් සමග එකතුවෙන්න තිබුනා....ඔවුන් අපිට තවමත් සලකන නිසා..ඒත් ඉතින් අපේ අයට ඕන මඩිය තරකරගන්න විතරයි.....
Toyota Museum රථගාලේ තිබුන Car දැක්කම නම් හිතුනේ ජපන් ජාතිකයෝ අපිට වඩා කොතරම් සරළ අල්පේච්ඡ පිරිසක්ද කියල.....
Toyota කර්මාන්තශාලා නරඹන්න මට දුර්ලබ අවස්ථාවක් ලැබුනත් ඒවායේ Photos ගැනීම සපුරාම තහනම්.....Photos ගන්න අවසර තියෙන්නේ කෞතුකාගාරයේ පමණයි

---- මතු සම්බන්ධයි -----

Comments

Popular Posts