භාරතීය සංචාරයන්ගේ මතක පොතෙන්......02 කොටස


මේ තියෙන්නේ ගංගානම් ගඟ හරහා බිහාරයේ අගනුවර වන පැට්නාවේ(පාඨලී පුත්‍රය )තිබෙන මහත්මා ගාන්ධි පාලම..මෙය දිගින් 5.85 km වෙනවා.....
බිහාරයත්-උත්තර් ප්‍රදේශයත් යා කරන ප්‍රධාන පාලම මෙය නිසා, මේ මතදී බොහෝ අවස්ථාවල අධික මාර්ග තදබදයක් දකින්න ලැබෙනවා..මා සිදුකළ බිහාර,නේපාල සංචාරයේදී,මේ පාලම හරහා එගොඩවීමට පැය තුනහමාරක් ගත වුනා......
...
හිමාලයට වැසි ලැබෙන කාලයට සම්පූර්ණයෙන්ම ගංගාව පිටාර යන නිසා ,අති විශාල ජලස්කන්ධයක් මේ හරහා ගලා යනවා...ඉඩෝර කාලයට නම් ගංගාවේ පළල අඩුවෙන නිසා, පාලමට යටින් වගුරු බිම්වල කෙසෙල් වගාව සිදු වෙනවා...
(මතු සම්බන්ධයි )
 

Comments

Popular Posts