බුද්ධිමය සංවාද……..
බුදුන් විසින් " සංවාද" වර්ගයන් හතරක් ගැන දේශණා කොට තිබේ......
...
අත්ථත්ඣාස සංවාද,පරජ්ඣාස සංවාද, පුච්ඡාවසක සංවාද , ඨපනීය සංවාද යනුවෙනි ………
අත්ථත්ඣාස සංවාද යනු එම සංවාදය අවසනදී තමන්ගේ ඥාණය
දියුණුවේයැය් විශ්වාසයෙන් කරනු ලබන සංවාදයන්ය......
පරජ්ඣාස සංවාද යනු තමන් සමග සංවාදයේ යෙදෙන අනෙක් පාර්ශ්වය එය අවසානයේ ඥාණ වෘද්ධියක් හෙවත් වැඩිවීමක් සිදුවේවා යැය් අදහසින් කරනු ලබන සංවාදයන්ය......
පුච්ඡාවසක සංවාද යනු තමන්ගෙන් පිළිතුරු ලබාගෙන තම ඥාණය
වැඩි කරගැනීමේ අරමුණින් අනෙක් පාර්ශ්වය අසනු ලබන පදනමක් සහිත විද්වත් පැනයන්ට පිලිතුරු දීමේදී ඇතිවන බුද්ධිමය සංවාදයන්ය............
ඨපනීය සංවාද යනු වැරදි පදනමක සිට සිතා මතාම තමන් වාදයකට පටලවා ගැනීමේ අදහසින් අසනු ලබන "අව්යාකෘත" ප්රශ්නයන්ය............
පළමු අවස්ථා තුනම බුදුන් විසින් අනුමකොට වදාළ අතර හතරවන අව්යාකෘත ප්රශ්න හමුමේ බුදුන් බුද්ධිමත්ව නිහඬව සිටියේය...... අපේ සමාජයේ සිටින ඇතැම් "ගෘහස්ථ පණ්ඩිතයන්" දැන් දැන් නිතර නිතර ඨපනීයව බැහැර කලයුතු මට්ටමේ අව්යාකෘත ප්රශ්න අසනු පෙනේ...............
බුද්ධිමය සංවාදයන් නමින් ආරම්භ කරන ඇතැම් සංවාද අවසන් වන්නේ මැර තර්ජන මට්ටමේ සිද්ධීන්ගෙන් නම් ඒවා තව දුරටත් බුද්ධිමය සංවාද නොවේ..........
ඉතින් ඨපනීය ලෙස බැහැර කල යුතු අව්යාකෘත ප්රශ්න හමුවේ සංවාදයන්හි නොයෙදී නිහඬව සිටින්න...
එවිට ඔබගේ කාලයත්, මුදලත් ,පිරිසිදු සිතත් නාස්ති නොවී ඉතිරිවේ..... එසේම බුදුන්ටවත් පිළිතුරු දිය නොහැකි ප්රශන අසන එම “විශ්ව විද්වතුන්” ඔබලා විසින් නොසලකා හැරීමෙන් පසු ප්රිශ්න තුලම වෙහෙසට පත්වී සත්යය තේරුම් ගනී.....
තීරණය ඔබේ අතේ.......
- චාමර වන්නිආරච්චි -

Comments
Post a Comment