නිමා නොවෙන පෙම් හැඟුම්.....
මනෝ වෛද්යවරයා : ඔබගෙ ගැටලුව මොකද්ද ?
රෝගියා : මාර කේස් එක ඩොක්ටර්...ප්ලීස් අපේ නෝනට නං දැනගන්න තියන්න එපා......
මනෝ වෛද්යවරයා : හරි..... හරි..... මම පොරොන්දුවෙනව...බය නැතුව කියන්න....
...
රෝගියා : මාර කේස් එක ඩොක්ටර්...ප්ලීස් අපේ නෝනට නං දැනගන්න තියන්න එපා......
මනෝ වෛද්යවරයා : හරි..... හරි..... මම පොරොන්දුවෙනව...බය නැතුව කියන්න....
...
රෝගියා : මේකයි ඩොක්ටර්, මගේ නෝනා හරිම ලස්සනයි...වැඩේ කියන්නේ ඒ වුනාට මම දකින දකින ගෑනිට හිත යනවනේ....ගෑනි එක්ක ඉන්න වෙලාවටත් මට වෙන එවුන්ව මතක් වෙනවනේ සර්....
මනෝ වෛද්යවරයා : තමුසෙට කියන්න ඔය ලෙඩේ ඔහොමම මටත් තියෙනව අයිසේ....තමුසෙ අපේ ගෑනිගෙ කනේ තියන්න එපා මෙව්ව......
රෝගියා : මාර වැඩේනෙ ඩොක්ටර් ,මම හිතුවෙ මට විතරයි කියල
මනෝ වෛද්යවරයා : පිස්සුද ඕයි...ඕක ගොඩාක් පිරිමින්ට තියෙන ලෙඩක්...තවම ඕකට බෙහෙත් හොයාගෙන නැහැ...තමුසෙ හොයාගත්තොත් මට ඉස්සෙල්ලම ගෙනත් දෙනවා....
ඔන්න ඕකයි තත්වේ.....
නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් - සොරෙන්
නික්ම යනු දුටිම්
පාළු රැයක ඈ අබියස හිඳිනා
මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතිවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි
හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු
නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි
පද ගෙත්තම : කපිල කුමාර කාලිංග
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=CTwLEjuJWhg

හෙහ්..හෙහ්.. බෙහෙත හොයා ගත්තොත් ආඩම්බර නොවී අපටත් කියපම් ඈ! :))))
ReplyDelete