නිහඬ විද්වතුන්……….02
මේ ඉන්නේ මාන්කඩවල සුදස්සන හිමි……..මෑත කාලයේ බිහිවූ විශිෂ්ඨ යතිවරයානන් වහන්සේ කෙනෙක්.......
බුද්ධ දේශණාවන් කිසිවක් විකෘති නොකරමින් ත්රිපිටකයේ තිබුණ ප්රකට නොවූ කරුණු මනා ලෙස විග්රහ කරමින් භෞතිකවාදයත් විඤ්ඤාණවාදයත් අතර සිරවූ බොහෝ ධර්ම කරුණු මනාව පැහැදිළි කරන යති වරයානන් වහන්සේ කෙනෙක්....
...

බොහෝ කාලයක් වැඩහිටියේ ගලෙන්බිදුන වැව "ලබුනෝරුවකන්ද අරණ්ය සේනාසනයේ"...ඒත් පසු ගිය කාලේ ඒ අවට දඩයමේ යන අන්ය ආගමිකයන්ගෙන් ඇතිවුන විවිධ බාධා කිරීම් නිසා එම සේනාසනයේ යම් නොසන්සුන්කාරී තවයන් ඇතිවුනා ....උන්වහන්සේ දැන් හුදෙකළාව භාවනානුයෝගීව වැඩ ඉන්නේ වෙනත් ප්රදේශයක.....
අප ඉපදීමට කලින් ලෝකයක් තිබුනා කියන “භෞතික වාදයත්”,........ලෝකයේ සියල්ලම මනසේ නිර්මාණ කියන “විඤ්ඤාණ වාදයත්” දෙකම දීඝ නිකායේ බ්රහ්මජාල සූත්රයෙදි බුදුන් ප්රතික්ෂේප කළා......ඒත් මෙව්ව ගැන කිසිම දෙයක් නොදන්න "මාක්ස්වාදියෝ"නම් කියන්නෙ බුදු දහම විඤ්ඤාණ වාදයක් කියල...ඒ විඤ්ඤාණ වාදය කියන්නේ මොකද්ද කියලවත් හරියට නොදන්න කම තමයි ඉතින්........මොකද මාක්ස්වාදියො හිර වෙල දගලන්නේ බුදුන් විසින් ප්රතික්ෂේප කල "භෞතික වාදය" තුළ නිසා....එයාල ඒකට කියන්නේ "දයලෙක්තික භෞතිකවාදය" කියල( Dilectical Materialsm )......හේගල්ගෙ රූපික න්යාය විස්තර වෙන්නේ මේ තුළ.......
බ්ර්හ්මජාල සූත්රය කියන්නේ ත්රිපිටකයේ පලමු සූත්රය...බුදුන් මුලින්ම දෙසුව සූත්රය "ධම්මචක්ක පවත්තන සූත්රය" වුනත් බුදු සසුනේ හතරවෙනියා වුන "මහ කසුප් හිමියන්" පළමු ධර්ම සන්ඝායනාවේදි මුලින්ම පිටකයට ඇතුලත් කළේ බ්රහ්මජාල සූත්රය.........
ලෝකයේ සත්වයන්ගෙන් 99.9999999 % ක්ම විවිධ දෘෂිඨි ජාලාවන්ගේ පැටලිලා "තෝ ...තෝ…. වර...පල...."කියමින් එකිනෙකා කෝලහාල කරගන්නා බව "කලහ විවාද" සූත්රයෙදි බුදුන් පවසන්නේ "දෘෂ්ඨි ගතවීම" කියන්නේ ලොව ඇති බරපතලම අකුසලය බව පෙන්වා දෙමින්.......විවිධ සන්වාද වලදී මිනිස්සු හැසිරෙන ආකාරය දැක්කම "කලහ විවාද" සූත්රය මතක් වෙනවා.....
---- චාමර වන්නිආරච්චි ------

Comments
Post a Comment