භාරතීය සංචාරයන්ගේ මතක පොතෙන්......03 කොටස

ඉන්දියානු පොලීසිය කියන්නේ හරිම අසරණ ජීවින් කොට්ඨාශයක්...එහෙම බැලුවම ලංකාවේ පොලිසිය ඉන්නෙ ගොඩාක් ඉදිරියෙන්....තමන්ගේ ආරක්ෂාවට බැටන් පොල්ලක්වත් ඔවුනට ලැබෙන්නේ නෑ.....දර කැබැල්ලක්වත් හොයාගන්න අපහසු ඉන්දියාවේදි ඔවුන්ට පිහිටට තිබෙන්නේ උන බට කැබැල්ලක් විතරයි.....
ලංකාවේ නම් අපිට 10km ක් වගේ දුරක් ඇතුළතදි, පොලිස් ස්ථානයක් දකින්න ලැබුනත්, ඉන්දියාවෙ පොලිස් ස්ථාන තියෙන්නේ ප්‍රධානම නගර වල පමණයි..ඔවුන්ගේ අපරාධ ප්‍රමාණය අති විශාල වෙන්න එයත් එක් හේ...තුවක්...
මේ ඉන්නේ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ කාලෙකට කලින් පූලාන් දේවිගේ මැර කණ්ඩායම ක්‍රියත්මක් වුන පැත්තේ පොලිස් බටයෙක්...මම බිහාර් යද්දි ඔහු පාර මැද්දේ .....
සමහරැ බෞද්ධ සිද්ධස්ථානවල කිසිම සදාචාරයක් ,විනයක් නැතුව ඔහේ වැටිල නිදා ගන්නව....වෙලාවට අපේ රට දූපතක් වුන නිසා ටිකක් දුරට හෝ ඉන්දියානුවන්ගේ බලපෑම් වලින් ඈත්වෙලා ඉන්න ලැබුණෙ...නැතිනම් අපේ අය ගැනත් විදෙස් සංචාරකයෝ මෙහෙමම කියාවි...
(මතු සම්බන්ධයි )

Comments

Post a Comment

Popular Posts