සිංහාවලෝකනය.......

සුනඛාවලෝකනය .......
සුනඛයකුට ගලකින් ගැහුවොත් ඌ බලන්නේ ගල දිහා......
පෘථග්ජනයන් දකින්නේ දුක ..........
...
සිංහාවලෝකනය.......
සිංහයෙකුට ගලකින් ගැහුවොත් ඌ බලන්නේ ගහපු කෙනා දිහා...
බුදුරදුන් බැලුවේ දුකට හේතුව.........
වෙනස සරළයි වගේ පෙනුනට කිසිසේත්ම සරළ නෑ.....
බුදුන් හැමවෙලේම කළේ "සිංහ නාද".....සැතපුනේ "සිංහ සෛයියාවෙන්"....
ඒවා නිකංම නිකං වචන නෙවෙයි.....
බුදුන් වෙනුවෙන් ත්‍රිපිටකයේ යෙදූ "සිංහාවලෝකනය" කියන අසම-සම වචනය ලාමක මිනිසුන්ගේ "ගොන් පාට්" වලට යොදනකොට හිතෙන්නේ ඒවාට වඩාත් ගැලපෙන්නේ "සුනඛාවලෝකනය" කියල....
දන්නෝ දනිති.......

කාලෝ අයංථේ....

 

Comments

Popular Posts