වකුගඩු සටන....
වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් ලියපු මේ පොත ලංකාවේ හැමෝම කියවිය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ....පළිබෝධ නාශක සහ පොහොර සමාගම් මාෆියාව විසින් අපේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන තීරණ ගන්න තැනට ඇවිත් තියෙන එක කොතරම් ඛේදවාචකයක්ද ?
වකුගඩු රෝගයට ඇත්තටම හේතු වුන කෘෂි රසායන ගැන කතාව නවත්තලා වෙන වෙන බයිලා කියමින් රජය මග හරින්නේ බහු ජාතික සමාගම් වලින් බොහෝ ලොක්කන්ට වාසි ලැබෙන නිසා බව නම් පැහැදිළියි.....
අවසන් විග්‍රහයෙදි ජීවිත අහිමි වෙන්නේ කිසිවක් කර කියාගත නොහැකි ග්‍රාමීය මිනිස්සුන්ට තමයි...යහපාලන රජයත් මුලදී වකුගඩු ගැන ලොකුවට කතා කරලා දැන් ශේප් එකේ සද්ද නැතුව ඉන්න බව නම් පෙනෙනවා...පසුගිය කාලේ තහනම් කළ කෘෂි රසායන දැන් ආපහු ලංකාවට එනවලු...බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ.....
Comments
Post a Comment