සම්මුඛ චෛත්යය.....,


මේ තියෙන්නේ බරණැස ඉසිපතනයේ මිගදායේ "සම්මුඛ චෛත්යය"...මෙයට ,ඒ නම යෙදුනේ ,සත්‍ය අවබෝධකරගත් බුදුරදුන් ,තමා අවබෝධකරගත් දහම ,පස්වග මහණුන්ට දේශණා කිරීම සඳහා මිගදායට යන අතරතුරදී, ඔවුන් පස් දෙනා මුණගැසුන ස්ථානය සිහිපත් කරවීමට..
මොග්ගලීපුත්ත තිස්ස මහරහතුන්ගෙ උපදෙස් පරිධි,ධර්මාශෝක අධිරාජයා ඉදිකරවූ මෙම සම්මුඛ චෛත්යය,පසු කාලීනව "මෝඝල් ආක්‍රමණිකයන්" විසින් ,ඉස්ලාම් පල්ලියක ස්වරූපයෙන් ඉහළින් අලුතින් කොටසක් එක් කිරීමෙන් වෙනස් කරන්න උත්සාහ කර තිබෙනවා.....
...
කවදාවත් බෞද්ධයන් අන්‍ය ආගමිකයන්ගේ සිද්ධස්ථාන බලෙන් අත්පත් කරගෙන මේ වගේ "නාඩගම් නටල නැහැ"...ඒක තමයි "සැබෑම සහජීවනය"......
 

Comments

Post a Comment

Popular Posts