අතීතයේ එසේ සිදුවිය.....

 
වරක ජෝන් කොතලාවල අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා සිය කථාවෙන් අනතුරැව තම ආසනය වෙත පැමිණෙමින් සිටියේය...ඔහු ඉන්දීය අගමැතිවරයාවූ ජවහර්ලාල් නේරැගේ ඉදිරිපෙළ ආසනය පසුකර එන විට ඉන්දීය අගමැතිවරයා සෙමින් ඔහු දෙසට හැරී "ඇයි ඔබේ කථාව ඉදිරිපත් කරන්න කලිං මට නොපෙන්නුවේ ?" යැයි නොරැස්නා ලෙස ඇසීය....
එකවර ඔහුගේ දෙසට හැරැණු කොතලාවල මහතා "ඇයි ඔබේ කථාවත් මට කලිං පෙන්නුවද ?" යැයි සමච්චල් ස්වරෑපයෙන් ඇසීය....
අපේ හිටපු අගමැතිවරයා,අප භූමියෙන් කුඩා වුවත් , ස්වෛරී රටක් බව ඉන්දියාවට දැනෙන්නට සැලැස්සුවේ එලෙසිනි...
අපට අතීතයේ එවන් එඩිතර නායකයන් සිටියෝය...
 

Comments

Popular Posts