භාරතීය සංචාරයන්ගේ මතක පොතෙන්......02 කොටස
මේ තියෙන්නේ ගංගානම් ගඟ හරහා බිහාරයේ අගනුවර වන පැට්නාවේ(පාඨලී පුත්‍රය )තිබෙන මහත්මා ගාන්ධි පාලම..මෙය දිගින් 5.85 km වෙනවා.....
බිහාරයත්-උත්තර් ප්‍රදේශයත් යා කරන ප්‍රධාන පාලම මෙය නිසා, මේ මතදී බොහෝ අවස්ථාවල අධික මාර්ග තදබදයක් දකින්න ලැබෙනවා..මා සිදුකළ බිහාර,නේපාල සංචාරයේදී,මේ පාලම හරහා එගොඩවීමට පැය තුනහමාරක් ගත වුනා......
...
Comments
Post a Comment