හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 06 කොටස


ටෝකියොවේ,කියෝතෝවේ,නාරාවේ වගේම ඔසාකාවෙදිත් විවිධ සෙන් ආරාම වලට යන්න මට අවස්ථාව ලැබුනා....කියෝතෝවේ සෙන් ආරාමයේ දවසක්ම ගත කරන්න ලැබුන එකෙන් සෙන් දහම ගැන සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැනත් ගොඩාක් දේ වල් ඉගෙන ගත්තා...
රාත්‍රියෙදි ජපාන පාරම්පරික ක්‍රමයට ලැබුන ආහාරයත් අලුත්ම අත්දැකීමක්....මේ සෙන් ආරාමයේ තියෙන බුදු පිළිමය බුරුමයෙන් පරිත්‍යාග කළ එකක්....
...
සෙන් දහමේදී නිශ්ශබ්දතාවට තමයි පළමු තැන හිමිවෙන්නේ.....ඒ පරිසරයන් නිර්මානය කරල තියෙන්නේත් නිශ්ශබ්දතාව උපරිම වන අයුරින්....සෙන් ආරමයක් ඇතුලට ගියාට පසේ එය බාහිර ලෝකයත් එක්ක කිසිම ගනු දෙනුවක් නැති අමුතුම තැනක් බවට පත් වෙනවා...
--- මතු සම්බන්ධයි ----

Comments

Popular Posts