සෙන් බෞද්ධ සාහිත්‍යයෙන් - 04 කොටස

 
දිනක් සෙන් ගුරුවරයෙක් සිය සිසුන් තිදෙනෙක් සමග වනයේ ඇවිදින්නට විය......ඔහු තම සිසුන් දැඩි ලෙස විනයෙහි හික්මවන්නෙකුවූ නිසා ඔහු යමක් කී විට ඉතා ඉක්මනින්ම පිළිතුරක් හෝ ඌණ පූරනයක් කල යුතු විය......
ඈතින් ගලන දොළ පහර උඩ ඒ දණ්ඩේ ඇවිදිමින් සිටි කොටලුවෙක් එකවර ජලයට වැටින...මෙය දුටු සෙන් ගුරුවරයා .....
"ඒ දණ්ඩේ කොටා"....යැයි කීය....
ඉක්මනින් පළමු සිසුවා...."යන කළටා" යැයි කීය...
දෙවැන්නා..." වැටුනාය ඇළටා"....
තුන් වැන්නා...."හුටා".....
----- මතු සම්බන්ධයි -----
 
 

Comments

Popular Posts