හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 04 කොටස

 
ටෝකියෝවෙ "කමකුරා" සෙන් බෞද්ධ ආරාමයේදි අපිට ජපාන බෞද්ධයන්ගේ පෙරහැරක් දකින්න අවස්ථාව ලැබුනා...ඒක බොහෝ දුරට අපේ රටේ "කඨින පෙරහැරකට" සමානයි...එකම වෙනස අලි ඇතුන් වගේ සතුන් භාවිතයක් නෑ....අලි ඇතුන් අපේ රටේ පෙරහැර සංස්කෘතියට එක් වුනේ කේරලයේ කෝවිල් වල අභාෂයෙන්..හැම වසරකම විසි දෙනෙකුට අධික බැතිමතුන් පිරිසක් කේරලයේ ආගමික උත්සව වලදී අලි ඇතුන් පහර දීමෙන් මිය යනවා......
භෞතිකවාදීන් පෙරහැර ඇතුළු ආගමික සංස්කෘතික වටිනාකම් වලට හිනාවෙලා බටහිර විද්යාවම පරම සත්ත්ය යැයි කියල කියද්දි,ලෝකයේ දියුණුම කාර්මික රටවල් හතෙන්(G7) එකක්වුන ජපානයේ තවමත් ආගමික සම්ප්‍රදායන්ට ගරු කරනවා...ඒ මිනිස්සු තාක්ෂණයෙන් උදම්වෙලා සංස්කෘතියට පහර ගහනේ නෑ......
---- මතු සම්බන්ධයි ------.
 
 

Comments

Popular Posts