සෙන් බෞද්ධ සාහිත්‍යයයෙන්......02


චීන සෙන් ගුරුවරයෙකුවූ සෝසාන්ගෙන් වරක් ශිෂ්‍යයකු මෙහෙම ඇහුවා: "ලෝකයේ ඇති වඩාත්ම වටිනා දෙය කුමක් ද ? "
ගුරුතුමාගේ පිළිතුර මෙයයි : "මළ බලලකුගේ හිස"
...
"ඇයි මළ බළලකුගේ හිස ලෝකයේ ඇති වඩාත්ම වටිනා දෙය කියා කියන්නේ ? " සිසුවා යළිත් ඇසුවා.
"ඒ මොකද,එහි වටිනාකම කාටවත් කියන්න බැරි නිසා" සෝසාන් උත්තර දුන්නා.
---- මතු සම්බන්ධයි ------
( පර්සි ජයමාන්නගේ සෙන් කතාවක් ඇසුරිනි )

 

Comments

Popular Posts